Video – ‘ටෙස්ට් match ගහන්න පාකිස්තාන් යන්නේ නැහැ’ – ක්‍රීඩා ඇමති

922

අද (22) දින ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවේ දී ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය ගැන මෙසේ අදහස් පළ කළා.

>>ක්‍රිකට් තතුවිත්ති<<