Video – “පිට පළාත්වලට අපි හරියට පහසුකම් දීලා නැහැ” – මහේල

70
හෝමාගම දී ඉදිකිරීමට නියමිතව තිබූ මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන සාකච්ඡා කිරීමට, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී විශේෂ හමුවක් පැවැත්වූයේ හිටපු සහ වත්මන් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය ඇතිවයි. එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේල ජයවර්ධන දැක්වූ අදහස්.

ආන්දෝලනාත්මක ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නවතී