Video – “ගොඩක් රටවල්වල පාලක මණ්ඩලයට ක්‍රීඩාංගණ අයිති නැහැ” – සංගක්කාර

107

හෝමාගම දී ඉදිකිරීමට සැලසුම් කර තිබූ මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව සාකච්ඡා කිරීමට, හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ වූ විශේෂ හමුවක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී පැවැත්විය. ඊට පැමිණ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර මෙසේ සිය අදහස් පවසා සිටියා.

ආන්දෝලනාත්මක ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නවතී