VideosSinhala Video – Ronaldoගෙන් තවත් ලෝක වාර්තාවක්! Football ලෝකය By Admin - 06/09/2021 645 FacebookTwitterPinterestWhatsApp ජාත්‍යන්තර පාපන්දු පිටිය ගෙවුණු සතියේ දී නැවත පණ ලැබුවේ ක්‍රීඩා සමාජ පාපන්දු පිටියට කෙටි විරාමයක් දෙමිනුයි. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් තෝරා ගැනීමේ යුරෝපා තේරීම් තරග ගෙවුණු සතියේ දී පැවැත්වුණා.