WATCH – විනිසුරු තීරණ හරස් වෙද්දී සුජාන් දක්ෂ ගෝල රැකීමක – Football ලෝකය

945

ජාත්‍යන්තර පාපන්දු පිටිය මෙන්ම දකුණු ආසියානු පාපන්දු පිටිය ද ඉතා උණුසුම්. ඒ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය මේ දිනවල මාලදිවයිනේ දී පැවැත්වෙන නිසයි. මේ ගෙවුණු සතියේ පාපන්දු පිටිය දෙස හැරී බැලීමක්.