Video – Barcelona ශූරතා බලාපොරොත්තු බිඳ වැටේ

487

වසර 49ක් පැරණි වාර්තාවක් Robert Lewandowski බිඳ දමද්දී Juventus ශූරයින්ගේ ලීග් තරගාවලියට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු තවත් සතියක් ඉදිරියට රැගෙන යන්නට සමත් වුනා. විශේෂ සිදුවීම් රැසක් සිදුවුණු ගෙවුණු සතියේ පාපන්දු පිටියේ තොරතුරුයි මේ.