Video – වසීම්ගේ ගෝල ද්විත්වයෙන් ලෙබනනයට අභියෝගයක් – Football ලෝකය

196

ශ්‍රී ලංකික පාපන්දු ලෝලීන්ට සුපිරි පාපන්දු තරගයක් දැක බලා ගන්නට ගෙවුණු සතියේ දී අවකාශය හිමි වුනා. වසීම් රාසික්ගේ සුපිරි දස්කම් හමුවේ ශ්‍රී ලංකාව, ලෙබනනයට සුපිරි තරගයක් ලබා දෙද්දී යූරෝ කුසලාන පාපන්දු තරගාවලියට පෙර මඟ සැකසුණු ගෙවුණු සතියේ පාපන්දු පිටිය ගැන හැරී බැලීමක් මේ.