VideosSinhala VIDEO – Juventus, Liverpool කබලෙන් ලිපට – Football ලෝකය By Admin - 27/04/2021 172 Share on Facebook Tweet on Twitter Super League නිවේදනයෙන් කැළඹුණු පාපන්දු ලෝකය සන්සුන් කළ සතියක් ලෙස ගෙවුණු සතිය හඳුන්වන්න පුළුවන්. ප්‍රබල කණ්ඩායම්වල බලාපොරොත්තු රැසක් බිඳ වැටුණු ගෙවුණු සතියේ පාපන්දු පිටියේ තොරතුරුයි මේ.