VideosSinhala Video – Jack Grealishගෙන් සුපිරි ආරම්භයක්! Football ලෝකය By Admin - 23/08/2021 91 Share on Facebook Tweet on Twitter ලීග් උණුසුම පාපන්දු පිටිය වෙලා ගනිද්දී තියුණු තරග රැසකින් පාපන්දු පිටිය වර්ණවත් වුනා. ප්‍රබල ක්‍රීඩකයින් රැසක්ම අතිරේක ක්‍රීඩක බංකුවට සිමා වෙද්දී ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ගෝල වැස්සකින් සිය පැමිණීම තහවුරු කළා.