Video – ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවේ? | Extras

1611
2021 වසරේ ආරම්භයේ දී පැවැත්වීමට නියමිත ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලියක් සඳහා සත්කාරකත්වය දරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බව ඉන්දීය ක්‍රිකට් ආයතනයට වෙත දන්වා තිබෙනවා. මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.