Video – “මම ගාල්ල තණතීරුවේ මීට කලින් සෙල්ලම් කරලා නැහැ” – ඕෂද ප්‍රනාන්දු

465

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ දෙවන ටෙස්ට් තරගය අනිද්දා (22) ගාල්ලේ දී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit

 >>Sri Lanka v England 2021<<