Video – “පළමු තරගයට වඩා හොඳ සූදානමකින් ඉන්නවා” – දිනේෂ් චන්දිමාල්

933

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ දෙවන ටෙස්ට් තරගය හෙට (22) ගාල්ලේ දී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වැඩ බලන නායක දිනේෂ් චන්දිමාල් දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit

>>Sri Lanka v England 2021<<