Video – “පැතුම් නිස්සංක වැනි ක්‍රීඩකයින් ඉක්මනින්ම ජාතික කණ්ඩායමට එයි” – චමින්ද වාස්

78

නොවැම්බර් 14 සිට 23 දක්වා බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත Emerging Teams Asia Cup සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු චමින්ද වාස් සහ කළමනාකරු චමින්ද මෙන්ඩිස් සංචාරයට ප්‍රථම මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංගලිදේශයට පියාඹයි

Photos: Sri Lanka Team Departure for Emerging Teams Asia Cup 2019