AthleticsVideosSinhala Video – රට වෙනුවෙන් සේවය අත්නොහැරි යුද විරුවා By Admin - 29/08/2020 207 Share on Facebook Tweet on Twitter මානුෂීය සටනේදී සිය උපරිම දායකත්වය සිය මව් බිමට ලබා දී ආබාධයකට පවා නොසැලෙමින් ක්‍රීඩාවෙන් තම මව් රටට අමිල සේවයක් ඉටු කරන ඔහු නමින් දිනේෂ් ප්‍රියන්ත.