Video – විශ්ව ප්‍රනාන්දුට ‘කැන්බරා’ තරගය හොද අවස්ථාවක් – චන්දිමාල්

813

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයට පෙර තම කණ්ඩායමේ වේගපන්දු යවන බලඇණිය පිළිබඳව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ThePapare.com වෙත මෙසේ අදහස් දැක්වීය.