VideosSinhala Video – අජන්ත සහ ධම්මිකගේ අමතකම නොවන දස්කම් By Admin - 05/05/2020 399 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ඔවුන්ගේ හොඳම ටෙස්ට් ඉනිම් තුන ගැන ThePapare.com සමඟ පැවති සුහද හමුවක දී කතා කළා. Video – අජන්ත මෙන්ඩිස් සහ ධම්මික ප්‍රසාද් සමඟ – ThePapare.com ක්‍රිකට් chat 02