Video – “මගේ ශතකයට වඩා මම කණ්ඩායම ගැන හිතුවා” – තිසර පෙරේරා

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

763
2020 LPL තරගාවලියේ පස්වන තරගය Dambulla Viiking සහ Jaffna Stallions කණ්ඩායම් අතර ඊයේ (30) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී  Jaffna Stallions නායක තිසර පෙරේරා නායකත්වයේ දස්කම් ප්‍රදර්ශනය කරමින් නොදැවී ලකුණු 97*ක් සහ කඩුලු 2ක් ලබාගෙන සිය කණ්ඩායමට ලකුණු 66ක ජයග්‍රහණයක් ලබාදීමට සවියක් වුනා.

තිසරගේ සුපිරි පිතිකරණයෙන් Jaffna Stallions ජය මාවතට

Photos – Dambulla Viiking vs Jaffna Stallions – Match 5 | LPL 2020

>>Lanka Premier League 2020<<