Video – මැතිව්ස් අන්තිම තරගයේ දී Bat කළේ නැත්තේ ඇයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

577

2020 LPL තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ඊයේ (11) Dambull Viiking සහ Colombo Kings යන කණ්ඩායම් අතර හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයේ දී ලකුණු 204ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය Colombo Kings කණ්ඩායම කඩුලු 6කින් තරගය ජයග්‍රහණය කළා. තරගයට පසුව Colombo Kings නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ සිය අදහස් පැවසුවා.

>> Qais Ahmad දඹුල්ල විනාශ කරයි

Photo Album – Dambulla Viiking vs Colombo Kings – Match 20 | LPL 2020

>> Lanka Premier League 2020 Hub – Coverage Powered by My Cola <<