Video – ශානක ඇතුළු Dambulla Viiking සාර්ථක පුහුණු සැසියක් නිමා කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by MyCola

1379

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) සඳහා තරග වදිනු ලබන Dambulla Viiking කණ්ඩායම සිය නිරෝධායන කටයුතු අවසන් වූ පසුව අද (23) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් පිටියේ දී සිය පළමු පුහුණු සැසිය සඳහා සහභාගී වුනා.

>>Visit the LPL 2020 Hub powered by My Cola<<