Video – Hawk-eye සිට T20 දක්වා | ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ නව ප්‍රවණතා

116

ලෝකයේ ඇති අනිකුත් සියලුම දේ වගේම ක්‍රිකට් ක්‍රීඩාවත් කාලයක් තිස්සේ තාක්ෂණය සහ අනිකුත් සාධක දියුණු වීමත් සමඟම වෙනස් වෙලා තියෙනවා. මේ ඒ වගේ ප්‍රවණතා කිහිපයක් ගැන ThePapare.com තබන සටහනක්.

>> Watch – Sri Lankan cricket slang – ලාංකීය ක්‍රිකට් කටවහර <<