Video – කොදෙව් දේශයේ දස්කම් දක්වන අපේ යොවුන් ක්‍රිකට් සිංහයින් – ක්‍රිකට් වටරවුම

84

මෙවර පාසල් තරග වාරයේ දී ප්‍රවීන් නිමේෂ් අලුත් කරපු වාර්තාව මොකක්ද? ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම දක්වන දස්කම් කොහොමද? ගෙවී ගිය සතියේ දී පාසල් ක්‍රිකට් පිටියේ මොකද වුනේ? ඒ ඒ පාසල් දැක්වූ දස්කම් මොනවද? ThePapare.com ක්‍රිකට් කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගෙන එනු ලබන නවතම වැඩසටහන වන ක්‍රිකට් වටරවුම තුලින් ඔබ ඉදිරියට.