Video – ThePapare වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන් වෙයිද? – Cricket Watarawuma

1059

ThePapare වසරේ ජනප්‍රියතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තරගයේ දැනට තත්වය කොහොමද? මේ තරගය පවත්වන්නේ ඇයි? දැනට ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයින් කවුද? මේ ක්‍රීඩකයින් තෝරාගත්තේ කොහොමද? ඔක්කොම ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් එක්වුණු ක්‍රිකට් වටරවුම වැඩසටහන.