Video – 2021 පාසල් ක්‍රිකට් පිටියේ ශූරයින් කිරුළු පළඳියි – Cricket Watarawuma

519

2020/21 වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු පෙළ සහ දෙවන පෙළ අවසන් මහා තරග පසුගියදා පැවැත්වුනා. ඒ සුපිරි අවසන් මහා තරග වලදී ක්‍රීඩකයින් සහ ඒ ඒ කණ්ඩායම් දැක්වූ දස්කම් වල වගතුග ගැන ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.