Video – අවසන් මහා තරගවලට තේරුණු පාසල් මොනවද? – Cricket Watarawuma

468

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ගෙවුණු සතියේ දී ඒ ඒ පාසල් දැක්වූ දස්කම්වල වගතුග ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සමඟ සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.