Video – අලුත් කාලෙක අලුත් විදිහකට ඇරඹෙන පාසල් ක්‍රිකට් – Cricket Watarawuma

1350

කොරෝනා නිසාවෙන් තාවකාලිකව නැවතුනු පාසල් ක්‍රිකට් තරග අලුත්ම විදිහකට අලුත්ම තරග රටාවකට පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සැලසුම් කරලා තියෙනවා. මේ මෙවර තරගාවලියේ වගතුග ගැන ThePapare.com කණ්ඩායමේ ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ශර්මීගන් ශ්‍රීධරන් පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩසටහන.