Video – උසස්වීමක් අපේක්ෂා කරන කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම -Team Preview 2019

375

2018 ‘Fair & Lovely MENS’ අභියෝගතා කුසලාන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පෙරළියක් සිදු කරමින් A කාණ්ඩයට පිවිසීමට වෙර දරණ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම පුහුණුවීම් කරන අකාරය හා ඔවුන්ගේ කණ්ඩායමේ තතු සොයා ගිය ThePapare.com චාරිකාව මෙසේයි.