Video – 96 ලෝක ක්‍රිකට් කුසලානය දිනා වසර 25ක සතුට සැමරෙයි

165
ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන් ක්‍රිකට් ශුරතාවය දිනාගෙන වසර 25ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් විරුවන් ඇගයීම සඳහා අරලියගහ මන්දිරයේ දී විශේෂ උත්සවයක් පසුගිය දා (17) පැවැත්වුනා.