Skip to main content
Video -  පියවරෙන් පියවර ඉදිරියට යාමට සැරසෙන - Colts CC 2018/19 Preview

Video - පියවරෙන් පියවර ඉදිරියට යාමට සැරසෙන - Colts CC 2018/19 Preview

ThePapare
29/12/2018

2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දී  සුපිරි 8 වටයේ පළමු කණ්ඩායම් 8 දෙනා අතරට පැමිණි කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ එම වර්ෂයේ දී ලබාගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි  වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල හා තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආයෝජනය කර තිබෙනවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.

Photos: Colombo Colts Cricket Club Team Preview 2018/19

https://youtu.be/OvNiPo5fCwo  

Videos Sinhala
Layout Content
Single Image Layout

About

We are professional and reliable provider since we offer customers the most powerful and beautiful themes. Besides, we always catch the latest technology and adapt to follow world’s new trends to deliver the best themes to the market.