Video – මේ වගේ තරග තමයි ඉස්සරහටත් සංවිධානය විය යුත්තේ – චතුරංගි ජයසූරිය

583
2018 ‘Dialog’ ජාතික දැල්පන්දු ශූරතාවලියේ ශූරතාවයේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි වූ තරගාවලි තුලින් ක්‍රීඩිකාවන්ට විශාල ඇත්දැකීම් ප්‍රමාණයක් ලැබෙන බවත්, මෙවන් වූ තරගාවලි තවත් සංවිධානය විය යුතු බවත් ය.