Video – ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් සමඟ – ThePapare.com ක්‍රිකට් chat 06

416
කොරෝනා වසංගත කාල වකවානුවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ සහ ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ විශේෂ අමුත්තන් දෙදෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් නිවසේ සිට සජීව ලෙස එකතු වුනේ මෙහෙමයි.