Video – ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගත බලාපොරොත්තුව, චරිත් අසලංක- Powerplay

2177

2016 යොවුන් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙඹවූ, 2015 හා 2016 දී පිට පිට වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වූ චරිත් අසලංක සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.