Video – අධිෂ්ඨානය හා උත්සාහය එකට කැටි කරගත් – චමිඳු විජේසිංහ – Powerplay

1028

මෙවර සුලෝහිත සංග්‍රාමයේදී අගනා ලකුණු 64ක් හා කඩුලු 3ක් ලබාගත් නාලන්ද විද්‍යාලයේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක  චමිඳු විජේසිංහ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.