Video – “අපි මානසිකව වැටිලා හිටියේ” – නිවංක ප්‍රසාද් CH&FC

277

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කළ CH&FC කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ නිවංක ප්‍රසාද් ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තම කණ්ඩායම ලැබූ ජයග්‍රහණය ඉතා විශේෂ කඩඉමක් බවයි.