Video – පාසල් රග්බි පිටියේ “පොඩි මෑන්”

437

Boots – off මෙවර කතාබහ වෙනුවෙන් අප සමඟින් සම්බන්ධ වූයේ ජනාධිපති රග්බි ශූරතාව දිනා ගත් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක ජේසන් කරුණාරත්නයි. මේ ඔහුගේ කතාවයි.