Video – Hotspot විශේෂාංගයේ රසබර කතා – Part 02

97

Powerplay වැඩසටහනේ Hotspot විශේෂාංගය ක්‍රීඩකයින්ගේ සැඟවුණු රස කතා ඔබ හමුවට ගෙන එන ඉතාමත් විනෝදාත්මක කෙටි වීඩියෝවක්. ඉතින් මෙතෙක් අපි ඔබ හමුවට ගෙනා ආ Powerplay වලින් අපූරු හා වෙනස් ආකාරයේ පිළිතුරු ලබා දුන් Hotspot ප්‍රශ්නවල එකතුවක් තමයි මේ.

Hotspot විශේෂාංගයේ රසබර කතා  – Part 01

>>සියලු කොටස් මෙතනින් නරඹන්න<<