Video – “තරගාවලිය දිනන්න හැමෝටම උවමනාව තිබ්බා” දිමුත්

278

ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස් පන්දුවෙන් දැක්වූ සුපිරි දස්කම් නිසාවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ දී පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 209කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (3) සමත් වුනා. ඒ සමඟ තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. මේ එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටි අදහස්.

Photos: Bangladesh tour of Sri Lanka 2021 | 2nd Test – Day 5

ප්‍රවීන්ගේ වාර්තාගත කඩුලු 11 සමඟින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට