Video – ප්‍රවීන් එක්ක තිබෙන සබඳතාවය ගැන රමේෂ් කතාකරයි

247

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අවසානයේ දී ශ්‍රී ලංකාව තරගයේ වැඩි වාසිය තමන් සතු කරගෙන සිටියා. රමේෂ් මෙන්ඩිස් මේ තරගය පුරාවට දැනට කඩුලු 5ක් දවාගෙන තිබෙන්නේ පිතිකරන්යෙන් ලබාගත් ලකුණු 41ට අමතරවයි. මේ සිය දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන රමේෂ් මෙන්ඩිස් අද (2) තරගයට පසුව පැවසූ අදහස්.