Video – ශ්‍රී ලංකා වාර්තාවකින්ම වැඩ ඇල්ලූ ප්‍රවීන් තරගයට පසුව කියපු දේ

215

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වැනි ක්‍රීඩකයා වුනු ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසන් වන විට තරගයේ වැඩි ගෞරවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රවීන් මෙසේ සිය අදහස් දක්වා සිටියා.