Video – අපි හිතුව දේ කරගන්න අද බැරි වුනා – ඕෂද ප්‍රනාන්දු

209

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (30) අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 469ක් ලබාගෙන සිටිනවා. ලකුණු 81ක් ලබා ගත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරු ඕෂද ප්‍රනාන්දු තරගයට පසුව මෙසේ අදහස් දක්වා සිටියා.