Video – “මේ වගේ තණතීරුවක් නැතිව 50/50 විකට් එකක් ඕනේ” – Dimuth Karunaratne

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

245
සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පළමු තරගයට පසුව අද (25) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ පවසා සිටියා.

>>වසර 7කට පසුව මෙරට දී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරයි<<

>>Photos : Bangladesh tour of Sri Lanka 2021 | 1st Test – Day 5<<