Video – පුළුවන් හොඳම දේ දෙන්න තරගය දිනන්න ඕනේ – දිමුත්

414

ශ්‍රී ලංකා ක්‍රිකට්  සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙනවා. මේ එම තරගයට පෙර අද (25) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට දැක්වූ අදහස්.

Video – විසිල් එකක් ගහලා හරි ශක්තියක් ලබා දුන්නට ස්තූතියි – ලසිත් මාලිංග

Video – මේ හැමදෙයක්ම මට ලැබුණේ ක්‍රිකට් නිසා – නුවන් කුලසේකර

කුලේ – මාලි ක්‍රිකට් අඹරෙන් බැස යන්නට මත්තෙන්