Video – මාලිංග අවසන් එක්දින තරගය උපරිමයෙන් ක්‍රීඩා කළා – Cricketry

749

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරගය ඊයේ (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු අතර එම තරගය ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ශ්‍රී ලංකාව ලබාගත් මේ සුපිරි ජයේ තරම කොහොමද? මාලිංග සිය අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ නිමා කළේ කොහොමද? ඇතුළු පළමු එක්දින ක්‍රිකට් තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!