Video – ප්‍රියමාල් පෙරේරාගෙන් අර්ධ ශතකයක්

85

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති දෙවන නිල නොවන එක්දින තරගයයෙන් ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක පරාජයක් හිමි විය. එසේ වුවත් ප්‍රියමාල් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමී අර්ධ ශතකයක් ලබාගන්නා ලදි.

කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

Photos: Bangladesh A tour of Sri Lanka 2019 | 2nd Unofficial ODI