ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල මෑත කාලීනව සොයාගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරේ සිටින අනාගතය පැහැබර තවත් එක් ක්‍රීඩකයෙක් ලෙස අවිශ්ක ප්‍රනාන්දුව හඳුන්වා දීමට පුළුවන්. ඔහු මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල පාසල් ක්‍රිකට් කණ්ඩායම හරහා දේශීය ක්‍රිකට් සමාජ පිටියට හඳුන්වා දුන් අතර පසුව කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හරහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පැමිණීමට අවස්ථාව උදාවුනා.
18 දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු – Powerplay

















