Video – සෙට් වුනොත් ඕන පාරක් ගහන්න පුළුවන් – අවිශ්ක ප්‍රනාන්දු

1426

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සිය මංගල එක්දින ශතකය වාර්තා කළ 21-හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු හෙට (ජූලි 6) දිනයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගයට ඇති සූදානම ගැන හා පසුගිය තරගයේ ඔහුගේ දස්කම් ගැන මෙසේ ThePapare.com වෙත අදහස් දැක්වුවා.

සචින් හා කෝලි පසුකරමින් අවිශ්ක ඉදිරියට

>>ICC Cricket World Cup 2019<<