Video – ජාත්‍යන්තරය ජය ගැනීමට වෙර දරන ඇය – ඩිලිෂි

195

වලල ඒ. රත්නායක විද්‍යාලය නියෝජනය කරන ඇය තවමත් වයස අවුරුදු 20ක් වන යොවුන් ක්‍රීඩිකාවක්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණයන් ද දිනා ගෙන ඇති ඇය ශ්‍රී ලංකාවේ අනාගත මලල ක්‍රීඩාවේ තවත් එක් බලාපොරොත්තුවක්.