Video – අභියෝගයට අභියෝගයක් ‘ශර්මිලා ජාන්’ – මිටර් 200 කාන්තා

935

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ දෙවන අදියරේ තරගාවලියේ දී මීටර් 200 කාන්තා අවසන් තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ශර්මිලා සමත් වූ අතර ඇය වාර්තා කළ කාලය තත්පර 24.42කි.