Video – ප්‍රේමතිලක සහ චතුරංග උපරිම දක්ෂතාවලට ළඟා වෙයි ද?

221
නැගී එන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අජිත් ප්‍රේමකුමාර සහ රුසිරු චතුරංගගේ පුහුණුකරු වන රංජිත් හෙන්නානයක මහතා තම ක්‍රීඩකයින් දෙදෙනා පිළිබඳව ThePapare.com වෙත දැක්වූ අදහස්.