Video – යුද හමුදා ක්‍රිකට් සැණකෙළියට ජාතික තරු රැසක්

896

පළමු වරට පවත්වනු ලබන ‘යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය” (Army Commanders League) ඔක්තෝම්බර් මස 05 වනදා සිට 17 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා කණ්ඩායම් හතරක් තරග වදින අතර දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්න එම කණ්ඩායම් හතරේ නායකයින් ලෙස කටයුතු කරනු ලබයි.