Video – “මෙතැන ඉන්න සමහර අය දැක්කම මට හැරිලා යන්න හිතුණා” – අර්ජුන රණතුංග

277
ශී‍්‍ර ලංකාව 1996 ලෝක කි‍්‍රකට් කිරුළ ජයග‍්‍රහණය කර ඊයේ (17) දිනයට වසර 25ක් පිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සවය අමතා හිටපු කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග මෙසේ සිය අදහස් පවසා සිටියා.

 

>>Photos: Commemoration of the 25th Anniversary of ICC Cricket world Cup victory<<